දේශීය

🔴 JUST IN : 08 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.

ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද අනුර දිසානායක මහතා ඡන්ද 03 ක් ද ලබා ගත්හ.

Related posts

සිංහරාජයට අයත් පරිවාර රක්ෂිතයකින් වසර 13,000 ක් පැරණි ඔප දැමූ බිම් ඇතුරුම් පාෂාණ හමුවෙයි

Editor O

ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය ගැන රුසියාවෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

රංගවේදී කමල් අද්දරආරච්චි උවිදු විජේවීරගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

Leave a Comment