දේශීය

සජිත් සටනින් ඉවත් වෙයි – ඩලස්ට සහය දෙයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දිමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කල ට්විටර් සටහනක දැක්වුණේ මව්බිමේ අනාගතය වෙනුවෙන් තමා ජනපති සටනින් ඉවත්විමට තීරනය කල බවයි.

ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්

Editor O

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළිත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment