දේශීය

ගෝල්ෆේස් අරගලකරුවන් විපක්ෂ නායක සජිත් හමුවෙයි

(UTV | කොළඹ) – ගාලුමුවදොර මහජන අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද(18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපති වරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායකවරයා වෙත දන්වා තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අරගලය නියෝජනය කරන පිරිස් සඳහන් කළේ, කුමන ආණ්ඩුවක් පත් වුවද අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතු බවයි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාර දෙයි.

Editor O

ගිනි අවියක් රජයෙන් නොදෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා, ආරක්ෂාව ට “කඩුවක්” අතට ගනී

Editor O

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment