දේශීය

රටම බලා සිටි ඉන්ධන නෞකා එන දවස..

(UTV | කොළඹ) – පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නෞකා 3ක් ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි.

ඒ අනුව එක් නෞකාවක් ජුලි 13 සිට 15 දක්වා අතරතුර මෙරටට ළඟාවීමට නියමිත බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

තවත් ඉන්ධන නෞකාවක් ජුලි 29 සිට 31 දක්වා කාලය අතරතුර දිවයිනට ළඟාවීමට නියමිත අතර තෙවනි ඉන්ධන නෞකාව අගෝස්තු 10 සිට 15 දක්වා කාලය අතරතුර දිවයිනට පැමිණීමට නියමිතය.

Related posts

මහ කන්නයේ වී මිලදී ගැනීමේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහයත් ලබා ගනී.

Editor O

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road map

Mohamed Dilsad

කටුනායක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment