දේශීය

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර

(UTV | කොළඹ) – ජූලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ග 10ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සහල්,සීනි, පරිප්පු ඇතුළු ද්‍රව්‍ය 10ක් මේ යටතේ ආනයනය කළ හැකි බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

එහෙත් මෙම ද්‍රව්‍ය ආනයනය කළ හැක්කේ විවෘත ගිණුම් හරහා පමණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

Related posts

ප්‍රදේශ රැසක බස් හා දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් යයි

Mohamed Dilsad

පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමත් අවදානම්

Mohamed Dilsad

Leave a Comment