දේශීය

ඩීසල් අවශ්‍ය තරම් බෙදා හරිනවා – ඇමති කියන කතාව

(UTV | කොළඹ) – ඔටෝ ඩීසල් තොග අවශ්‍ය තරම් දිවයින පුරා බෙදා හරින නමුත් සුපිරි ඩීසල් තොග බෙදා හැරීම සීමා සහිතව සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

පෙට්‍රල් රැගෙන අද දිනයේදී පැමිණීමට නියමිතව තිබූ නෞකාව දිනක් ප්‍රමාද වන බවත් සීමිත පෙට්‍රල් ප්‍රමාණය අද දිනයේදී හා හෙට දිනයේදී බෙදා හරින බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Related posts

පාසල් සිසුන්ට එන්නත් දීම කොළඹින් ඇරඹේ

Mohamed Dilsad

ආණ්ඩුවේ අය ඉදිරිපත් කළ වත්කම්-බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙනවා – නලින්ද ජයතිස්ස

Editor O

සරසවි විධායක නිලධාරී වර්ජනය අවසන්

Editor O

Leave a Comment