දේශීය

සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ජගත් සමන්ත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය 17 වනදා ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුල්හලකදී පුද්ගලයෙකුට පහර දීම සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාළවයි.

Related posts

ගෑස් ටැංකියේ අර්බුද අස්සේ රවීගේ නම මැතිවරණ කොමිෂමෙන් ගැසට් කරයි.

Editor O

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්න. : ආචාර්යය අශෝක සපුමල් රංවල ඔබේ සහතික කෝ…?

Editor O

සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමේ සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment