දේශීය

දුම්රිය ගාස්තු ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ වන විට අය කෙරෙන බස් ගාස්තුවෙන් 20%ක් ප්‍රමාණයක් දුම්රිය ගාස්තු ලෙස අය කරන බව ය.

Related posts

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය ලැබෙන්නේ කාටදැයි චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක්

Editor O

බේරුවල නගර සභාවේ මාලිමා – සජබ දීගයට, පිරිසක් විරුද්ධවෙයි.

Editor O

බස්නාහිරින් පිට වෙන්න හැදු 13 දෙනෙකු ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment