දේශීය

ඉන්ධන නොලැබුණහොත් සිකුරාදා සිට බස් නැහැ

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (15) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් පමණ අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද දිනයේ 20% ක් පමණ බස් රථ ධාවනය සිදු කළද සිකුරාදා දිනය වන විට ඉන්ධන නොලැබුණහොත් බස් රථ ධාවනය සම්පූරණයෙන්ම අඩාල වන බවයි ඔහු සඳහන් කරන්නේ.

Related posts

සතිඅන්තයේ කාලගුණය

Mohamed Dilsad

චීනයෙන් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට ඉරානය සූදානම් වෙයි…?

Editor O

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින්

Mohamed Dilsad

Leave a Comment