දේශීය

ජනාධිපතිතුමාගේ පොසොන් දින පණිවුඩය

(UTV | කොළඹ) – පොදුජන කේන්ද්‍රීය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනාගේ සමගිය , සහය , හා බැදීම් අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පොසොන් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වෙන්නේ අතීත හෙළයන් අභියෝග ජය ගත්තේ සාමුහික හා පොදු එකගතා මත පිහිටා කටයුතු කිරී⁣මේ ප්‍රතිඑලයක් ලෙස බවයි.

මිහිදු මා හිමි පෙන්වා දුන් දහම අතීත ශ්‍රී ලංකාව ශ්‍රී විභුතියෙන් අනුනව පැවති බවද ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

Related posts

ටෙලිකොම් සේවකයින්ගෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් දිව්රුම් දෙයි.

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment