දේශීය

දිවයින පුරා ගුරුවරුන්ගේ හිඟයක්

(UTV | කොළඹ) – දිවයින පුරා පළාත් පාසල්වල ගුරුවරුන් 8,000කගේ පමණ හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ගුරු පුරප්පාඩු 22,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

ඒ සඳහා රජයට බඳවාගත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත් මේ වනවිටත් කැඳවා ඇති බව ඔහු අවධාරණය කළේය.

Related posts

ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 2 කට වරක්

Mohamed Dilsad

රංජන්ගෙන් පාර්ලිමේන්තුවට තවත් හඬ තැටි 5ක්

Mohamed Dilsad

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්න

Editor O

Leave a Comment