දේශීය

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

(UTV | කොළඹ) – මහාචාර්ය ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස පත්කර තිබේ.

තමන් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන එම තනතුරේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන්කරයි.

Related posts

ජූනි මාසයේ තෙල් ගේන්න ඩොලර් මිලියන 544 ක් අවශ්‍යයි

Mohamed Dilsad

නිකවැව ප්‍රදේශයේ තුවාල ලැබූ අලියෙක්

Editor O

අද හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Leave a Comment