කලා

ඇම්බර්ට මංගල යෝජනාවක්

(UTV | කොළඹ) – මේ දිනවල වඩාත් කතාබහට ලක් වන හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ් ට සෞදි ජාතිකයෙකුගෙන් මංගල යෝජනාවක් ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇම්බර් හර්ඩ්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පණිවුඩයක් සටහන් කරමින් සෞදි ජාතිකයා පවසා ඇත්තේ ලොවෙන් කොන් වුණු ඇම්බර් හර්ඩ් භාර ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.

‘‘ඔබ විවාහ කර ගන්න මා කැමැතියි. අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ඊට ලැබේවි. ඔබ වැනි කෙනෙකු ලබන පිරිමියා වාසනාවන්තයි. මා ඒ මහල්ලාට වඩා හොඳයි’’
යනුවෙන් එම සෞදි ජාතිකයා පවසා තිබේ.

මෙම සෞදි ජාතිකයා ‘මහල්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ජොනී ඩෙප් ය.

ඇම්බර් හර්ඩ් ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප්ගේ හිටපු බිරිඳ වන අතර ඔවුන් 2015 දී විවාහ වී 2017 දී දික්කසාද වී ඇත.

Related posts

වේදිකා සහ රංග ශාලා ලබන 15 වනදා සිට විවෘත වෙයි

Mohamed Dilsad

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස් ‘අවසාන් කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට.

Mohamed Dilsad

Leave a Comment