දේශීය

පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාරවල මිලත් ඉහළට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මන්ත්‍රීවරුන් සඳහා භෝජනාගාරයේ ආහාර සැපයීමට අවම මිලක් දරමින් කෑම පාර්සලයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පනස් දෙනෙක් ඉල්ලීමක් කර තිබුණ බවත් පිළිබඳව ගෘහ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිත බවත් කතානායකවරයා සඳහන් කළේ ය.

Related posts

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවයක්.

Editor O

ජනතා අධිකරණයේ තීන්දුව ලබාදීමට සුදුසුම මැතිවරණය පළාත් පාලන මැතිවරණය – ජී.එල් පීරිස්

Mohamed Dilsad

Leave a Comment