Trending News

අතුරලියේ රතන හිමි ස්වාධීන වෙයි

(උදයං,කොළඹ ) –    ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස තමන්වහන්සේ කටයුතු කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

කොළඹදී අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ තමන් වහන්සේට මේ වනවිට දේශපාලන පක්ෂයක් නොමැති බවයි.

එහිදී හෙළ උරුමයෙන් ඉවත්වූයේ දැයි මාධ්‍යවේදියෙකු විමසු විට ඊට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැහැදිළි පිළිතුරක් ලබා දුන්නේ නැත.

නමුත් සියලුම දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී කටයුතු කරන බව උන්වහන්සේ මෙහිද පැවසුහ.

Related posts

பஸ் கட்டணம் குறைக்கப்படுமா?

Mohamed Dilsad

නලින් හේවගේ බොරු කියයි..?: ගාල්ල කොටුවේ හමුදා කඳවුර ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කර නැහැ…

Editor O

ජනාධිපතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment