Trending News

අතුරලියේ රතන හිමි ස්වාධීන වෙයි

(උදයං,කොළඹ ) –    ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස තමන්වහන්සේ කටයුතු කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

කොළඹදී අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ තමන් වහන්සේට මේ වනවිට දේශපාලන පක්ෂයක් නොමැති බවයි.

එහිදී හෙළ උරුමයෙන් ඉවත්වූයේ දැයි මාධ්‍යවේදියෙකු විමසු විට ඊට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැහැදිළි පිළිතුරක් ලබා දුන්නේ නැත.

නමුත් සියලුම දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී කටයුතු කරන බව උන්වහන්සේ මෙහිද පැවසුහ.

Related posts

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාරගනියි.

Mohamed Dilsad

மட்­டக்­க­ளப்பில் 3400 மல­சல கூடங்­களை அமைப்­ப­தற்கு இந்­திய அரசு உதவி

Mohamed Dilsad

8 இலட்சம் ஹெக்டேயரில் பயிர்ச்செய்கை மேற்கொள்ளத்தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment