දේශීය

ජපානයෙන් ලංකාවට ඩොලර් මිලියන 1.5 ක්

(UTV | කොළඹ) – ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව සඳහා උපකාර කිරීමට ජපන් රජයට ඉදිරිපත්වී තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ජපන් රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ලබාදීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාව පුරා මෙම ඖෂධ බෙදා හැරීම සිදුකරන බවයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරන්නේ.

Related posts

ආණ්ඩුවට සහාය දුන් 3ක් විපක්ෂයේ අසුන්ගනී

Mohamed Dilsad

පොලීසියේ පිරිසකට ස්ථානමාරු

Editor O

බලශක්ති ගිවිසුම් වෙනස් කිරීම ආයෝජකයන් අධෛර්යමත් කිරීමක් – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment