දේශීය

ආණ්ඩුවට සම්බන්ධවූ හරීන් සහ මනූෂට එරෙහිව විනව පියවර

(UTV | කොළඹ) – ආණ්ඩුවට සම්බන්ධවී අද (20) අමාත්‍ය ධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට එරෙහිව විනව පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ආණ්ඩුවට සම්බන්ධ නොවී විපක්ෂයේ සිට ආණ්ඩුවේ යහපත් කටයුතු සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීමට පක්ෂය විසින් තීන්දු කළ බවයි ඔහු සඳහන් කළේ.

මේඅතර, අද පෙරවරුවේ හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

Related posts

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

විමුක්ති කුමාරතුංග දේශපාලනයට

Mohamed Dilsad

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 311ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment