දේශීය

බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානමක්

(UTV | කොළඹ) – තිරිගු පිටි මිල කිහිපවරක්ම ඉහළ දැමීම හමුවේ බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානමක් මතුව ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ තිරිගු පිටි සපයන ප්‍රධාන ආයතන දෙකෙන් එක් ආයතනයක් ඊයේ දිනයේදී රුපියල් 35 කින් තිරිගු පිටි මිල ඉහළ දමා ඇති බවයි.

පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය හේතුවෙන්ද බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Related posts

ඖෂධ මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

Mohamed Dilsad

දේශපාලනයේදී ආචාර්ය, මහාචාර්යය තනතුරු දා ගැනීම රෝගයක් වෙලා – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

Leave a Comment