දේශීය

සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට

(UTV | කොළඹ) – මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු CIDය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා සාමාකාමී අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ෂණ වලට අනුවයි

Related posts

සෞඛ්‍ය සේවක අතීකාල දීමනා ගැටළුව නොවිසඳන්නේනම් වැඩ වර්ජනයක් කරනවා – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්

Editor O

මෙරට ණය ප්‍රතිකර්ම වැඩසටහන වේගවත්ව සිදුවෙයි

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතුයි – අගමැති

Mohamed Dilsad

Leave a Comment