දේශීය

අගමැති වෙන්න රනිල්ට ජනවරමක් නෑ

(UTV | කොළඹ) – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙන්වා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීම මගින් ජනතා අරගලය තවත් නරක මට්ටමකට පත්විය හැකි බවයි.

මෙය කිසිසේත් ජනතා ඉල්ලිමක් මත පදනම්වුවක් නොවන බවද උන්වහන්සේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදි කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියාසිටියේ අගමැති ධුරය දැරීමට ජනතා වරමක් රනිල් වික්‍රමසිංහට නොමැති බවයි.

Related posts

ඇදිරි නීතිය කඩ කරමින් රාති‍්‍රයේ සැරිසන පිරිස් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ කටයුතු අරඹයි

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ

Mohamed Dilsad

බොරතෙල් නෞකාවෙන් තෙල් කාන්දුවීමට කිසිඳු ඉඩක් නෑ- නාවික හමුදාව

Mohamed Dilsad

Leave a Comment