දේශීය

ත්‍රිකුණාමලයේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලයි

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා සිටිති.

මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධයේ යෙදෙති.

එම කදවුර ආසන්නයේ මේ වන විට ආරක්‍ෂවද තර කර ඇත.

Related posts

රුසියාව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

මෙරට සමස්ත කොරෝනා මරණ 4,700 ඉක්මවයි

Mohamed Dilsad

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් – ඇමෙරිකා⁣ ජනාධිපති

Editor O

Leave a Comment