දේශීය

නැවත දැනුම්දෙන තුරු සමස්ථ දිවයිනට පොලිස් ඇදිරි නීතිය

(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු සමස්ථ දිවයිනට පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.

පවතින නොසන්සුන්කාරි තත්වය හමුවේ නැවත දැනුම්දෙන තුරු දඇදිරි නීතිය පැනවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා නිව්ස් රේඩියෝවට සදහන් කළේ.

Related posts

අන්තර් පළාත් බස් රථ ධාවනයට හෙට සිට වැඩි ප්‍රමුඛත්වයක්

Mohamed Dilsad

සදාචාර විරෝධී සමලිංගික චර්යා ප්‍රවර්ධනය වහාම නතරකරනු : මහනාහිමිවරු ජනාධිපතිට දැනුම් දෙයි

Editor O

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා.

Editor O

Leave a Comment