දේශීය

හෙට හර්තාලයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහය

(UTV | කොළඹ) – හෙට (06) පැවැත්වීමට සැලසුම් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දැක්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සාමාන්‍ය ජනතාවට අපහසුතා සිදුවීම අවම කරමින් හර්තාලයට සහය දක්වන බව ය.

රජයේ රෝහල්වල සාමාන්‍ය පරිදි කටයුතු කිරීම සහ සියලු ම හදිසි ප්‍රතිකාර සිදු කිරීමට ඔවුන් පියවර ගනු ඇත.

එදින චැනල් සේවයෙන් ද වැළකී සිටීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

Related posts

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට සිර දඬුවමක්

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

NMRA දත්ත මකා දැමීම : සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment