දේශීය

විදුලි ගාස්තු වැඩි කරන ලකුණු

(UTV | කොළඹ) – වසර 08 කට වැඩි කාලයක සිට විදුලිබිල් ගාස්තු සංශෝධනයක් සිදුකර නොමැති බැවින් වර්තමානයේ ගාස්තු වැඩි කිරීමක් සිදුකල යුතුය යන්න සිය ස්ථාවරය බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඊට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ.

කිසියම් අයුරකින් ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නම් කල්තියා මහජනතාවට එය දැනුම් දෙන බවද ඔහු සඳහන් කළා.

Related posts

රත්තරන් මිල ඉහළට

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව

Editor O

එක්දරු පියෙකු ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment