දේශීය

මැයි 1 සහ 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

(UTV | කොළඹ) – මැයි මස 1 වැනිදා සහ මැයි මස 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ මැයි මස 1 වැනිදාට ලෝක කම්කරු දිනය වෙනුවෙන් සහ ඉස්ලාම් භක්තිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වන රාමසාන් උත්සවය යෙදෙන මැයි මස 3 දින වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

Related posts

වන්දනාවේ යමින් සිටි තිරික්කල පෙළට බස් රථයක් කඩාවදී

Mohamed Dilsad

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව බදාදා

Mohamed Dilsad

Leave a Comment