දේශීය

මයිනාගෝගම විරෝධතාකරුවෙකු රෝහල්ගත කෙරේ

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට විරෝධය පල කරමින් අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන මහජන විරෝධතාවය අතරතුරදී පොලිස් නිළධාරින් හා විරෝධතාකරුවන් අතර උණුසුම් සංවාදයක් අද පෙරවරුවේ ඇතිවුනා.

විරෝධතාකරුවන් අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිස් නිළධාරින් උත්සහ දැරීමත් සමගයි මෙම තත්වය නිර්මාණය වුනේ.

මේ අතර එම ස්ථානයේ මාරාන්තික උපවාසයක නිරත වූ තරුණයෙකු අසාධ්‍ය වීමත් සමග රෝහල්ගත කිරීමටයි පියවර ගැනුනේ.

Related posts

උසස් පෙළ විභාගයේ, ප්‍රතිඵළ නැවත සමීක්ෂණය මැයි 02 සිට

Editor O

මහින්දානන්දගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

Mohamed Dilsad

රට රැකියා දෙනවැයි ලක්ෂ ගණනින් සල්ලි ගැරූ ජෝඩුවක් කොටු

Mohamed Dilsad

Leave a Comment