දේශීය

IMF ප්‍රගතිය මුදල් ඇමැති ලංකාවට ආවම කියයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා ලංකාවට පැමිණ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිත බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් ඇමති පැමිණි සැනින් රජයේ ඉදිරි මාර්ග සිතියම ද ඉදිරිපත් කරනු ඇති බව කී සභා නායකවරයා සහන ලබාදිය යුතු කොටස් වලට දිය හැකි සෑම සහනයක් ගැනම මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබෙන බවද සඳහන් කළේය.

Related posts

හයේ පොතේ ගැටළුවට පිරිසකගේ වැඩතහකම්…? කඩදාසි ගෙනා පුද්ගලයා සහ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු බේරෙයි…?

Editor O

ඖෂධවේදීන් නැති ඖෂධශාලා 60ක බලපත්‍ර අත්හිටුවයි

Editor O

හිටපු ජනපති දිගටම සිංගප්පූරුවේ

Mohamed Dilsad

Leave a Comment