දේශීය

ඩොලරයක විකුණුම් මිල තවත් නගී

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (අප්‍රේල් 18) තවදුරට ත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මෙරට බලපත්‍රලාභී ඇතැම් වාණිජ බැංකු සිය වෙබ් අඩවිවල අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 340ක් ලෙස සටහන් කර ඇත.

සම්පත් බැංකුව – 340

කොමර්ෂල් බැංකුව – 330

ලංකා බැංකුව – 340

මහජන බැංකුව – 339

මේ අතර, ශ්‍රී ලංකා මහා බැංකුව ඩොලරයේ විකුණුම් මිල සඳහන් කර තිබුණේ, රුපියල් 329ක් ලෙස ය.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 626ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීම කල් යයි

Mohamed Dilsad

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment