දේශීය

හිටපු මුදල් ඇමතිගේ විදෙස් ගමන් තහනමක් ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන්ට විදෙස් ගමන් තහණමක් පණවන ලෙස කල ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසිනුයි අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබුණේ.

ඒ ඔහු විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොණු කරන ලද පුද්ගලික පැමිණිල්ලට අදාළවයි.

Related posts

රටඉඳි අපනයනය සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් [PHOTOS]

Mohamed Dilsad

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

යෝෂිත ට සහ ඩේසි ෆොරස්ට් වෙත අධිකරණය දුන් නියෝගය

Editor O

Leave a Comment