දේශීය

ශාන්ත බණ්ඩාර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසදිවුරුම් දෙයි.

ඒ මහතා අද (11) පස්වරුවේජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක් විය.

Related posts

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 311ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

නව ජල සම්පාදන රාජ්‍ය ඇමති දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment