දේශීය

පිටි මිල යළිත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් වල සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දැමුවේය. තිරිඟු පිටි කිලෝවක් මේ දිනවල රුපියල් 180 ක් පමණ වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.

Related posts

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

දුරකතන සමාගම්වලට රජයෙන් උපදෙසක්

Mohamed Dilsad

පිළි නොගත් එන්නතක් රටට ගෙන ඒම ඵල රහිතයි

Mohamed Dilsad

Leave a Comment