දේශීය

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 41 ස්වාධීන වෙයි

(UTV | කොළඹ) – මේ වනවිට ආණ්ඩු පක්ෂය නියෝජන්‍ය මන්ත්‍රීවරු 41 දෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.

Related posts

බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද සිට තහනම්

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික දේශපාලන මතවාද අනුව කටයුතු කළොත් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

කලුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment