දේශීය

රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හදිසි නීතිය පැනවීමට රජය ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුමත නොකරන බවද ඔහු පැවසීය.

ඒ අනුව තමා ඇතුළු මන්ත්‍රීවරු 14 දෙනෙක් ස්වාධීනව කටයුතු කරන බව ඔහු කීය.

නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද අමරවීර
දයාසිරි ජයසේකර
දුමින්ද දිසානායක
ලසන්ත අලගියවන්න
රංජිත් සියඹලාපිටිය
ජගත් පුෂ්පකුමාර
ෂාන් විජයලාල් ද සිල්වා
ශාන්ත බණ්ඩාර
දුෂ්මන්ත මිත්‍රපාල
සුරේන් රාඝවන්
අන්ගජන් රාමනාදන්
සම්පත් දසනායක

Related posts

යාපනයේ දේව මෙහෙයට සහභාගී වූ 192 ක් නිරෝධායනයට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ අනතුරක්

Editor O

මාවිල්ආරුවේ කොටුවී සිටි පුද්ගලයන් 309 දෙනෙක් බේරා ගනී

Editor O

Leave a Comment