දේශීය

කබ්රාල් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක තමන්ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා වෙත යෙමුකළ බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Related posts

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මැයි 05 සහ 06 වසා තැබේ.

Editor O

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් කිහිපයක්

Editor O

Leave a Comment