දේශීය

ජනපති, බිම්ස්ටෙක් සමුළුව අමතයි

(UTV | කොළඹ) – බිම්ස්ටෙක් හෙවත් බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ පස්වන රාජ්‍ය නායක සමුළුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතනු ලැබුවා.

එහි දී ජනාධිපතිවරයා සදහන් කළේ, බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල් අයත් කලාපය ත්‍රස්තවාදය, අන්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ආරක්ෂා කර ගත යුතු බවයි.

එමෙන්ම මෙම කලාපයට ලොව ආර්ථික වර්ධනයේ යාන්ත්‍රණය හිමි බැවින් නිසි සංවර්ධනයක් කරා රැගෙන යාම සියලු දෙනාගේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

Related posts

අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල මගීන් ට ආසන පටි අනිවාර්යයි

Editor O

දරුවන් ගැන පරිස්සමින්

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරු 14 දෙනකුට ස්ථාන මාරු

Editor O

Leave a Comment