දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඊයේ(29) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ අද (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.

එය දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී සිදුකෙරෙනු ඇත.

A සිට L දක්වා වූ කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුව ක්‍රියාමක් අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇත.

ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබේ.

එම කලාපවල උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Related posts

රවුෆ් හකීම්ටත් කොරෝනා

Mohamed Dilsad

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, ජනාධිපති අනුර හමුවෙයි

Editor O

PUCSL නඩුවට වියදම් කළ මුදල් ගැනත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment