දේශීය

අද සජබ නිහඩ විරෝධතාවයක්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය සංවිධාන කරන නිහඩ විරෝධතාවයක් අද කොළඹදි පැවැත්වෙනවා.

අද පස්වරු 05 යි 30 ට මොරටුව බොරුපන හන්දියේ සිට මොරටුව මෝදර හන්දිය දක්වායි එය සංවිධාන කර ඇත්තේ.

පන්දම් රැගෙන ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමයි මෙහිදි සිදු වන්නේ.

Related posts

සිංහ පැටව් උපතක්

Mohamed Dilsad

ජුලි චන්ග් ගෙන් අපූරු ට්විටර් පණිවිඩයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව උපකාරක පංති අද සිට තහනම්

Editor O

Leave a Comment