දේශීය

අද සජබ නිහඩ විරෝධතාවයක්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය සංවිධාන කරන නිහඩ විරෝධතාවයක් අද කොළඹදි පැවැත්වෙනවා.

අද පස්වරු 05 යි 30 ට මොරටුව බොරුපන හන්දියේ සිට මොරටුව මෝදර හන්දිය දක්වායි එය සංවිධාන කර ඇත්තේ.

පන්දම් රැගෙන ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමයි මෙහිදි සිදු වන්නේ.

Related posts

වූහාන් සිට ඉන්දියානුවන් 324 දෙනෙක් රැගෙන එයි

Mohamed Dilsad

මැයි රැළියට ගිය මාලිමා ආධාරකරුවෝ අධිවේගී මාර්ගයට අදාළ නීතී උල්ලංඝනය කරති

Editor O

උසස් පෙළ පෞද්ගලික පංති 19දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Editor O

Leave a Comment