දේශීය

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද පැවැත්වෙනවා.

අද පෙරවරු 10.30ට පමණ මෙම හමුව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මීට පෙර ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල්දමනු ලැබුවා.

දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත ව තිබෙනවා.

Related posts

ගෑස් මිල ගැන හෙට දැනුම්දීමක්

Mohamed Dilsad

අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක්

Editor O

Leave a Comment