දේශීයව්‍යාපාරික

ඩොලරය රුපියල් 265ට යයි

(UTV | කොළඹ) – රුපියල පා කරවීමට රජය ගත් තීරණය අනුව අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතව වාණිජ බැංකුවක් විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක් දක්වා ඉහළ දමා තිබේ.

පසුගිය සතිය අවසානයේදී ඇමෙරිකානු ඩොලරයක විකුනුම් මිල රුපියල් 260ක සීමාවේ පැවැතුණි.

Related posts

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ගැහැනු 100 දෙනෙකුට : පිරිමි 93යි….

Editor O

වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතුයි – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

ජුනි 5 සහ 6 වසා තැබිය යුතු ස්ථාන පිලිබඳ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment