දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (11) දිනයේදීත් කලාප වශයෙන් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක විදුලි කප්පාදුවක් පමණක් අද සිදු කෙරෙනු ඇති.

Related posts

සූදු ක්‍රීඩාවේ යෙදුණු ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට නීති හදන්න නව කමිටුවක්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment