දේශීය

බලශක්ති අර්බුදය පිළිබද සභාව කල්තැබීමේ විවාදය අද

(UTV | කොළඹ) – රටේ පවතින බලශක්ති අර්බුදය පිළිබද සභාව කල්තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

විපක්ෂය විසිනුයි එම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ.

අද පෙ.ව 10.00 සිට ප.ව 12.30 දක්වා කම්කරු වන්දි (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව ප.ව 12.30 සිට දිවා විවේකයකින් තොරව ප.ව 5.30 දක්වා බලශක්ති අර්බුදය පිළිබද සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

Related posts

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ගෙවල් බින්ඳ හොරෙක් පොලිසියට කොටුවෙයි

Mohamed Dilsad

ටියුෂන් පංතිවල කොරෝනා මාර්ගෝපදේශ ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

Leave a Comment