දේශීය

විමල්ගෙන් අද මැතිසබයට විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුව හමුවේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.

ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලිමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත කටයුතු සහ බලශක්ති අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඊයේ පාර්ලිමේන්තු රැස්වීම්වලට එක්ව සිටියේ, නැහැ.

Related posts

ඩොලරය රු. 310 දක්වා ඉහළට

Editor O

ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දී ගැලවෙයි

Mohamed Dilsad

බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment