දේශීය

අද විමල්ගේ පක්ෂයේ දේශපාලන තීන්දුවක්

(UTV | කොළඹ) – ජාතික නිදහස් පෙරමුණේ නායකයන් අද (08) විශේෂ දේශපාලන තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ එම විශේෂ දේශපාලන තීන්දුව අද පස්වරු 1.30ට කොට්ටේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Related posts

සුවය ලැබු නාවිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ අශේන් සේනාරත්න, මැතිවරණ කොමිෂමට එරෙහිව උසාවි යයි

Editor O

පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරයි.

Editor O

Leave a Comment