දේශීය

ආර්ථික අර්බුදය විසඳන්න ජනපතිගෙන් ආර්ථික කවුන්සිලයක්

(UTV | කොළඹ) – රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

පසුගිය සඳුදා (28 දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ආරක්ෂක කවුන්සිලය මෙන් සතිපතා රැස්ව රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමේ වගකීම මෙම ආර්ථික කවුන්සිලයට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Related posts

රට පුරා සියලු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල ට බලපැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment