දේශීය

ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම්

(UTV | කොළඹ) – වෙළඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ගෑස් හිඟය නිසා මේ වනවිට බේකරි සහ ආපනශාලා විශාල ප්‍රමාණයක් වසා දැමීමට සිදුව ඇති බවයි.

ඉන්ධන හිඟය හේතුවෙන් ද සිය බේකරි නිෂ්පාදන අලෙවි කරගැනීමේ අර්බුදයක්ද මතුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Related posts

කොරෝනා නීති නොතකන අය සොයා මෙහෙයුම් [PHOTOS]

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

Leave a Comment