දේශීය

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලු ම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ගරිගුප්ත රෝහණධීර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (පෙබ. 22) පෙරවරුවේ භාර දෙනු ලැබූ බව ය.

Related posts

UTV App එක i phone හරහා දැන්ම බාගත කරගන්න

Mohamed Dilsad

ඉන්ධන මිල අඩුවෙයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment