දේශීය

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියෝග කළේ ය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශ කළේ ය.

2019 අප්‍රේල් 21දා පාස්කු දින බෝම්බ පිපිරීමෙන් සිදු වූ ජීවිත හානි වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, මරණයට පත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු නොසලකා හැරීම නිසා ම මිනී මැරීමේ වරදට වගකිව යුතු බව ද තුවාල ලැබූ පුද්ගලයන්ට අදාළව මිනී මැරීමට තැත් කිරීමේ වරදවල් යටතේ ද නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ත්‍රිපු

Related posts

ශ්‍රී ලංකාවේ නව වෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක – වැඩ බාර ගැනීම හෙට (23)

Editor O

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත්

Mohamed Dilsad

අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක්

Mohamed Dilsad

Leave a Comment