දේශීය

අද සිට විදුලිය කප්පාදු කිරීමට තීරණයක්

(UTV | කොළඹ) – අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ, ජල විදුලිය නිෂ්පාදනය අඩු වීම සහ ඉන්ධන සීමා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ය.

ඒ අනුව, ඉදිරි මාස 3ක කාලය තුළ විදුලි බලය කළමනාකරණය කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ අනුගමනය කිරීමට තීරණය කර තිබේ.

විදුලි බලය විසන්ධි කරන වේලාවන් අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිත ය.

Related posts

පළාත් පාලන ආයතනවලට සභිකයන් පත් කිරීම පිළිබඳ එජාපය තීරණයක් ගනී

Editor O

සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

Editor O

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment